Lakpura
Lakpura® · Books

Adbhutha Lokaya Piyawi Lesin

From$2.00

From the publisher

ශ්‍රී ලාංකේය ජන සමාජයේ ගුප්ත විශ්වාස මුල් කොට සිදුකරනු ලැබු හේතුවාදි ගවේෂණ අළලා සිංහලෙන් ලියවුණු ප්‍රථම කෘතිය 2001 වසරේ එළිදැක්වු "ජනකාන්ත මිථයා මත" ග්‍රන්ථයයි.

එය සම්පාදනය කළ ශ්‍රී ලාංකේය ජන විශ්වාස පිළිබද පර්‍යේෂක තිලක් සේනාසිංහයන් විසින් සම්පාදිත මෙම කෘතිය ද අප සමාජයේ ගුප්ත විශ්වාස නම් වන් අදුරු පරාසය වෙත එල්ල කළ

දීප්තිමත් විද්‍යාත්මක සහ යථර්ථවාදි ආලෝක ධාරාවක් මෙනි.

Adbhutha Lokaya Piyawi Lesin by Thilak Senasinghe is a Sinhala book published by Graphicare Publication, listed under Religion & Beliefs.

Book details

Titleඅද්භූත ලෝකය පියවි ලෙසින් (Adbhutha Lokaya Piyawi Lesin)
AuthorThilak Senasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550602223
PublisherGraphicare Publication

Technical details

Product №LKKDFQZHVR
GTIN / barcode9789550602223
Shipping weight250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent