Lakpura
Lakpura® · Books

Adaraya Saha Manawa Lingikathwaya

From$6.00

From the publisher

උපදේශන මනෝවිද්‍යාව ආශ්‍රිත දැනුම මුල් කරගෙන කතුවරයා " ආදරය සහ මානව ලිංගිකත්වය” නමැති කෘතිය රචනා කර ඇත. මෙම කෘතිය නූතන සමාජයට වඩාත් ප්‍රායෝගික වනු ඇත. මන්ද යත්, වර්තමාන සමාජ ක්‍රමයෙහි පුද්ගලයා විවාහය ආශ්‍රිත ගැටලු වලට, ආදර සබඳතා ගැටලු සහ ලිංගික සබඳතා පිළිබඳ ගැටලුවලට ලක්වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත. කතුවරයා මෙම කෘතිය මගින් උත්සාහ ගනුයේ පූර්ව ප්‍රසව අවධියේ සිට මහලු වැඩිහිටිය අවධිය දක්වා සෑම පුද්ගලයෙකුට ම ආදරය ලැබීමේ අවශ්‍යතාව පැහැදිලි කර දීම ට ය. තරුණ අවධියේ ආදරය හා විවාහය, පූර්ව විවාහ උපදේශනයේ වැදගත්කම, මානව ලිංගිකත්වය සහ ලිංගික සෞඛ්‍ය පිළිබඳව ද මෙම කෘතිය මගින් විස්තර කර ඇත.

 

Adaraya Saha Manawa Lingikathwaya by Ravindra Nikapitiya is a Sinhala book published by Author Publication, listed under Academic & Reference, Medical, PSYCHOLOGY.

Book details

Titleආදරය සහ මානව ලිංගිකත්වය (Adaraya Saha Manawa Lingikathwaya)
AuthorRavindra Nikapitiya
LanguageSinhala
Pages152
CoverSoft Cover
ISBN9786249709324
PublisherAuthor Publication

Technical details

Product №LKSS4E8BGH
GTIN / barcode9786249709324
Shipping weight207 g
ISBN978-624-97093-2-4
Pages152
LanguageSinhala
PublisherAuthor Publication
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent