From the publisher
2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන 4 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයයට අදාළව මෙම 4 ශ්‍රේණිය පරිසරය වැඩපොත සම්පාදනය කර ඇත. මෙම වැඩ පොත සම්පාදනය කිරීමේ දී හතරවන ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශය විශේෂ සැලකිල්ලට ගෙන ඇත.
4 Shreniya Parisaraya Weda Potha by Prem Disanayaka is a Sinhala book published by Samanala Danuma Publishers, listed under Grades 4, School Books.
Book details
| Title | 4 ශ්‍රේණිය පරිසරය වැඩ පොත (4 Shreniya Parisaraya Weda Potha) |
| Author | Prem Disanayaka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789554080911 |
| Publisher | Samanala Danuma Publishers |


