From the publisher
මෙහි අඩංගු සියලු කාව්යයෝ රූමි විසින් රචිතව, පසු කලෙක ඉංග්රීසි බසට නැඟුණා වු කාව්යන් ඇසුරු කරගනිමින්, කතුවරයා සිංහලෙන් කියන්නට ගත් උත්සහයෝම වෙති.
" 101 කමටහන් " කියවා පුරුදු ඔබට " 202 කමටහන් " නම් වු මේ පොත කියවීම අරුමයක් නොවේ. එබැවින් ඔබේ 'ඔබ බවින්' මිදී මේ නිහැඬියාවෙහි වැදී රූමිගේ බුදු සිතෙහි වු ඒ අමා මහා සුවයේ ගිලී සැතපෙන්න.
202 K Kamatahan by Sanjaya Nirmal is a Sinhala book published by Aratuwa Prakashana, listed under Religion & Beliefs.
Book details
| Title | 202 ක් කමටහන් (202 K Kamatahan) |
| Author | Sanjaya Nirmal |
| Language | Sinhala |
| Pages | 246 |
| Cover | Soft Cover |
| ISBN | 9789557011721 |
| Publisher | Aratuwa Prakashana |


