Lakpura
Lakpura® · Books

2 Shreniya Pasrulen Thanirulata Wedapotha

From$3.00

From the publisher

දරුවාගේ මානසික සතුට කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වමින් ළමා අවධියට ගැළපෙන, සංකීර්ණ නොවූ ක්‍රියාකාරකම් පමණක් මෙම පොතට ඇතුළත් කරමින් රූල් පහ තුළ අකුරු ලියූ 2 ශ්‍රේණියේ දරුවා තනිරූල මත අකුරු ලිවීමට සුදානම් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

නිර්දේශිත ප්‍රමාණයේ අකුරු පමණක් පදනම් කරගෙන ක්‍රියාකාරකම් සකස් කර විද්‍යාත්මක මිනුමක් මත අකුරු නිර්මාණය කර තිතෙන් තිත යා කරමින් තනිරූල මත පහසුවෙන් අකුරු ලිවීමට ඉඩ සලසා ඇත.

2 Shreniya Pasrulen Thanirulata Wedapotha by Roshantha Pathirana is a Sinhala book published by Samanala Danuma Publishers, listed under Grades 2, School Books.

Book details

Title2 ශ්‍රේණිය පස්රූලෙන් තනිරූලට වැඩපොත (2 Shreniya Pasrulen Thanirulata Wedapotha)
AuthorRoshantha Pathirana
LanguageSinhala
Pages48
CoverSoft Cover
ISBN978-62451-34-8
PublisherSamanala Danuma Publishers

Technical details

Product №LKPW3PPGCJ
Shipping weight100 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent