From the publisher
අදාළ නිපුණතාවන් නිසි ලෙස ලබා දෙනු පිනිස සැකසු ක්‍රමවත් හා සරල ක්‍රියාකාරකම්, ප්‍රාථමික අධ්‍යාපනයේ ආරම්භක අවධියේ සිටින දරුවන්ට අතිශයින්ම සුදුසු වන පරිදි මෙහි ඉහි ඉදිරිපත් කර ඇත. දෙමාපියන්ගේ හා දරුවන්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමට උපකාරී වේ.
1 Shreniya Parisaraya Wedapotha by Thusitha G. Hewage is a Sinhala book published by Akarsha Prakashakayo, listed under Grades 1, School Books.
Book details
| Title | 1 ශ්‍රේණිය පරිසරය වැඩපොත (1 Shreniya Parisaraya Wedapotha) |
| Author | Thusitha G. Hewage |
| Language | Sinhala |
| Pages | 160 |
| Cover | Soft Cover |
| ISBN | 9789556722246 |
| Publisher | Akarsha Prakashakayo |


