From the publisher
පිල්ලම් ඉගෙනුම සහ වාක්‍ය ලිවීමේ හුරුව
පාසල් දෙවන හා තුන්වන වාරය වන විට අත් අකුරු කුඩාවට ලිවීමට හුරු විය යුතු ය. ඒ සඳහා රූල් අතර අකුරු නිවැරදි ප්‍රමාණයෙන් හා ස්වරූපයෙන් ලිවීමට හුරු කරවීම පිණිස මෙම පොතෙහි අමතර පිටු 12 ක් එකතු කර තිබේ. එම පිටු දොළහේ ඇති අභ්‍යාස නිවැරදි ව කිරීමෙන් දරුවාට පිල්ලම් සහිතව නිවැරදි ප්‍රමාණයෙන් යුතු අකුරු ලිවීමට හොඳ හුරුවක් ලැබෙනු ඇත.
1 Shreniya - Mawbasa Pillam Igenuma (shilpa) by Prasantha Ilangakoon is a Sinhala book published by Nipuna Publishers, listed under Grades 1, School Books, Sinhala Language.
Book details
| Title | 1 ශ්‍රේණිය - මව්බස පිල්ලම් ඉගෙනුම (ශිල්ප) (1 Shreniya - Mawbasa Pillam Igenuma (shilpa)) |
| Author | Prasantha Ilangakoon |
| Language | Sinhala |
| Pages | 104 |
| Cover | Soft Cover |
| ISBN | 9789551812492 |
| Publisher | Nipuna Publishers |


