From the publisher
ගෑනුන්ගේ තියෙන එකම දුර්වලකම දන්නවාද?
එකම එක පාරක්
මිනිහෙක් කියපු එක වචනයක්
ජීවිතයම කරගෙන…
ජීවිත කාලයම
ජීවත් වෙනවා,
දුක් විදිනවා,
හිනාවෙනවා,
ආයෙම අඬනවා…
08:45 (Eight Fourty Five) by Gihan Mendis is a Sinhala book published by Author Publication, listed under Fiction & Literature, Novels.
Book details
| Title | 08:45 (Eight Fourty Five) |
| Author | Gihan Mendis |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786249277502 |
| Publisher | Author Publication |



