From the publisher
2019 නව විෂය නිර්දේශයට අනුව සැකසු හතර ශ්‍රේණිය ගණිතය විෂය ප්‍රගුණ කිරීමට සෑම ගණිත සංකල්පයක් ම සරල විසඳුම් අභ්‍යාස තුළින් ගැටලු විසඳීම දක්වා ක්‍රමවත් හුරුවක් ලබා ගැනීමට හැකිවන ලෙස මෙම පොත සකස් කිරීමට අපේක්ෂා කර ඇත. සංඛ්‍යා අවබෝධය තුළින් දරුවාට අනෙක් සෑම ගණිත පාඩමක් ම පහසුවෙන් අධ්‍යයනයට මෙම පොත අත්වැලකි.
04 Shreniya Ganithaya Wedapotha by Channa Bulathsinghala is a Sinhala book published by Malpiyali Publishers, listed under School Books.
Book details
| Title | 04 ශ්‍රේණිය ගණිතය වැඩපොත (04 Shreniya Ganithaya Wedapotha) |
| Author | Channa Bulathsinghala |
| Language | Sinhala |
| Pages | 84 |
| Cover | Soft Cover |
| Publisher | Malpiyali Publishers |


