Lakpura
Lakpura® · Boeken

Yatisitha

Vanaf€5.63

From the publisher

ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැළකේ.

ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි.

සිසි දිනක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය සිරිම ඉගෙනිම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ට මේ ග්‍රන්ථය මහ පෙන්වා ඇත.

පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරළ ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු ස

කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද සිව යුතුය.

Yatisitha by Leelananda Gamachchi is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Self Help & Personal Development.

Book details

Titleයටිසිත (Yatisitha)
AuthorLeelananda Gamachchi
LanguageSinhala
Pages352
CoverSoft Cover
ISBN978-9551387317
PublisherWijesooriya Grantha Kendraya

Technische details

Verzendgewicht427 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker