From the publisher
මීට අවුරුද්දකට විතර ඉස්සර ඉස්කෝලෙ
ඇරිලා ගෙදර ආව ගමන් පරණ ඇඳුමක්
දාගෙන පන්සලට දුවන් ආපු කාලෙ හරි
සුන්දරයි අපේ හාමුදුරුවනේ. ඒත් මට
ආපහු ඒ අතීතෙට යන්න බෑ
සජිත්
මගේ බලාපොරොත්තු බිඳිලා ගියේ මීට
කාලෙකට ඉස්සර අයියෙ. මඩේ පිපුණත්
නෙළුම් පිවිතුරුයි කියනවනෙ. ඒ වගේ
පිවිතුරු නෙළුමක් කඩා ගන්න වැව්
ඉවුරෙ හිටපු මට පින නැතිව ගියා. දැන්
ඉතිං එන විදියට ජිවත් වෙනවා.
Widi Kunatu by ගයනා එස්. ලක්මාලි is a Sinhala book published by ගයා ක්රියේෂන්ස්, listed under Fiction, Novels.
Book details
| Title | වීදි කුණාටු (Widi Kunatu) |
| Author | ගයනා එස්. ලක්මාලි |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-0929-17-1 |
| Publisher | ගයා ක්රියේෂන්ස් |



