Lakpura
Lakpura® · Bøger

Widi Kunatu

Fra15.06 DKK

From the publisher

මීට අවුරුද්දකට විතර ඉස්සර ඉස්කෝලෙ

ඇරිලා ගෙදර ආව ගමන් පරණ ඇඳුමක්

දාගෙන පන්සලට දුවන් ආපු කාලෙ හරි

සුන්දරයි අපේ හාමුදුරුවනේ. ඒත් මට

ආපහු ඒ අතීතෙට යන්න බෑ

සජිත්

මගේ බලාපොරොත්තු බිඳිලා ගියේ මීට

කාලෙකට ඉස්සර අයියෙ. මඩේ පිපුණත්

නෙළුම් පිවිතුරුයි කියනවනෙ. ඒ වගේ

පිවිතුරු නෙළුමක් කඩා ගන්න වැව්

ඉවුරෙ හිටපු මට පින නැතිව ගියා. දැන්

ඉතිං එන විදියට ජිවත් වෙනවා.

Widi Kunatu by ගයනා එස්. ලක්මාලි is a Sinhala book published by ගයා ක්රියේෂන්ස්, listed under Fiction, Novels.

Book details

Titleවීදි කුණාටු (Widi Kunatu)
Authorගයනා එස්. ලක්මාලි
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-0929-17-1
Publisherගයා ක්රියේෂන්ස්

Tekniske detaljer

Forsendelsesvægt250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent