Lakpura
Lakpura® · Boeken

Wana Rajadahana

Vanaf€1.78

From the publisher

ප්‍රභාමත්ව වූ අරුණෝදය හිරු කිරණ විචිත්‍ර ලෙසින් පරිසරය සිසාරා ගියේය. ඝන අන්ධකාරයෙන් පීඩිතව සිටි සියොතුන් හිරු එළිය පැතිරීමත් සමගම සුකුමාල ලාලිත්‍යයෙන් ඔකද වී ඒ මේ අත පියඹන්නට විණි. ගස් වැල් හඹාගෙන ආ මද සුළග තුරින්තුරට ළං වෙමින් ඒ මේ අත ගියේය.උදා අසිරිය අතිශයින් චමත්කාරජනකය, සුන්දරය, මනස්කාන්තය, සෝභනය.

මේ පැහැබර දිනයේ වන මැදින් වැටුණු අඩි පාර දිගේ පෙරට යන යෞවනයන් තිදෙනෙකි. ඔව්! සම වයසේ දගකාර යෞවනයන් තිදෙනෙකි. වනාන්තරයටම ආවේණික ඇදුමින් සැරසී ඔරොත්තු නොදෙන තරමේ භාණ්ඩ ප්‍රමාණයක් ද ගෙන ඔව්හු පෙරට ම යති. සමහර විට ඔබට ඔවුන් තිදෙනා මතක ඇති. 'නෙල්ලි කැලේ වීරයෝ' හා 'ගල්ගේ කන්ද ' වික්‍රමයන් තුළින් ඔබට සමීප වූ මේ තිදෙනා සුනිල්, සමන් හා ප්‍රියන්ත ය.

සෝබමාන වූ රුවින් ද, නොපසුබට අධිෂ්ඨානයෙන් ද, උට්ඨාන වීර්යයෙන් ද හෙබි, මේ තිදෙනා පුදුම උපදවන සුළු කාර්යය සම්පන්නය. මාපිය අවසරය මත ,දෙටු පෙළ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් ගමන් කරන ගවේෂණ චාරිකාවකි මේ.....

Wana Rajadahana by Nimal Bandara is a Sinhala book published by Sooriya Publication, listed under Adventure, Fiction, Teenage Novel.

Book details

Titleවන රජදහන (Wana Rajadahana)
AuthorNimal Bandara
LanguageSinhala
Pages112
CoverSoft Cover
ISBN9789556564228
PublisherSooriya Publication

Technische details

Product №LKQYSGPM7B
GTIN / barcode9789556564228
Verzendgewicht163 g
Malaka
Uw productadviseur

Malaka Senior Executive

Heeft u vragen over dit product, de maten of verzending naar uw land? Neem rechtstreeks contact op met Malaka — antwoord doorgaans binnen een paar uur tijdens Sri Lankaanse kantooruren.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker