Lakpura
Lakpura® · Boeken

Thiwatha

Vanaf€2.49

From the publisher

"රාජසිංහ රජතුමද අර්ථයෙන් අනුශාසනය කරමින් පරංගි ගොල්ල ඔත් ඔත් පළම නසමින් දහමෙන් රාජය කිරීමෙන් නියුක්ත වූ බව දත යුතුය. සීතාවක රාජසිංහ රජු පිළිබද මෙසේ ලියනු ලැබුවේ සීතාවක මානියම්ගම් විහාරවාසී සිටිනාමළුවේ ධම්මපාල හිමි විසිනි ඒ රාජසිංහයන්ගේ අභාවයෙන් වසර හතකට පසු , රාජ්‍ය වර්ෂ 1599 දිය. එහෙත් ප්‍රකට ඉතිහාසයෙන් අපට නිර්මාණය කර දි ඇත්තේ ගුණ යහපත් සීතාවක රාජසිංහ කෙනෙකු නොවේ. ඒ ප්‍රකට ඉතිහාස ලේකනයද අතලොස්සක් පවතී.

Thiwatha by Chithra I. Perera is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature.

Book details

Titleතිවත (Thiwatha)
AuthorChithra I. Perera
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

Technische details

Verzendgewicht250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker