Lakpura
Lakpura® · Boeken

Sura Asura Yamaya

Vanaf€6

From the publisher

සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.

හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.

“නිමලෙලා වගෙ දරුවො කවදාවත් මැරෙන්නෙ නෑ. ඒ වගේ දරුවන්ව කාටවත් මරන්නත් බෑ.  –    අදිරියන්

“පුන්සඳ තරහ වී ඉවතක බැලුවාම – වැරදිද තරුවකට ළංවී හිටියාම”   –     පත්මේ

''පුන්සඳ තරහ වූයේ නැත කිසිදාක – සඳවත වගෙද දිලුණත් තරු රැස නේක”   –     මුදිතා

“ජීවිතයත් අහස වගෙයි. අහසෙ තරු ඔක්කොම එක රෑට පායන්නේ නැ''.    –     රුවිනී

“කෙල්ල සල්ලන් වුණාට පස්සේ මහන්සි නොබලම අපේ ඇඳන්වල හාන්සි වෙයි.”  –   ප්‍රියානි මැඩම්

“මේ පිස්සු බල්ලන්ව වෙඩි තියල මරා දාන්න කවුරුවත් නැනේ.” –     ප්‍රයිවට් බස් කොන්දොස්තර ඉලන්දාරියා

Sura Asura Yamaya by Norbert Ayagamage is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction & Literature.

Book details

Titleසුර අසුර යාමය (Sura Asura Yamaya)
AuthorNorbert Ayagamage
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556773873
PublisherFast Publishing (Pvt) Ltd

Technische details

Product №LK48RZ9BKA
GTIN / barcode9789556773873
Verzendgewicht250 g
ISBN978-9556773873
LanguageSinhala
PublisherFast Publishing (Pvt) Ltd
Randika
Uw productadviseur

Randika Leidinggevende

Heeft u vragen over dit product, de maten of verzending naar uw land? Neem rechtstreeks contact op met Randika — antwoord doorgaans binnen een paar uur tijdens Sri Lankaanse kantooruren.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker