Lakpura
Lakpura® · Boeken

Sudu Wedda 3 Aparajithaya

Vanaf€2.68

From the publisher

හෑන්ස් සිය ශක්තිමත් දෑත්වල ආධාරයෙන් බියට පත්ව සිටි නැවියාවත් වාරු කරගෙන යාත්‍රාව දෙසට වේගයෙන් පිහිනන්නට විය.

" හෑන්ස් ඉක්මන් කරනවා... පිටිපස්සෙන් මිනී මෝරෙක් එනවා" යාත්‍රාවේ උඩ රැදි සිටි පිරිස කෑ මොර ගසන්නට වුයේ උස් හඩනි.

ඒ වනව්ට මිනී මෝරා සිටියේ ඔවුනට ඉතා සමීපයෙනි. එඩ්මන්ට් වේගයෙන් ඇදී එන මෝරා දෙසට තුවක්කුව මානාගෙන සිටියේය.

"වෙඩිතියන්න එඩ්මන්ට්... වෙඩිතියන්න.." සියල්ලෝම කෑ ගැසුවේ එක හඬිනි.

තවත් ඇසිල්ලකින් හෝ ප්‍රමාද වීමට ඉඩක් නොමැති බව එඩ්මන්ට්ට හැඟී ගියේය. ඔහු හරියට එල්ලය ගෙන කොකා ගැස්සුවේය.

Sudu Wedda 3 Aparajithaya by Newton Gunasekara is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Fiction, Novels.

Book details

Titleසුදු වැද්දා 3 අපරාජිතයා (Sudu Wedda 3 Aparajithaya)
AuthorNewton Gunasekara
LanguageSinhala
CoverSoft Cover
PublisherDayawansa Jayakody & Co – Book Publishers

Technische details

Product №LKB8AGE2EM
Verzendgewicht250 g
Malaka
Uw productadviseur

Malaka Senior Executive

Heeft u vragen over dit product, de maten of verzending naar uw land? Neem rechtstreeks contact op met Malaka — antwoord doorgaans binnen een paar uur tijdens Sri Lankaanse kantooruren.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker