From the publisher
නව වීරයන් තිදෙනෙක්...
අතුරුදන් වූ උපදෙවියෙක්... මරණයේ දෙවියන් මුදා හරින්නට ගවේෂණයක්...
“රෝමයේ දෙවියන් මමයි. මහා හමුදාවන් ආරක්ෂා කරන්නේ මමයි. මට අවසානයක් නැති යුද්ධයක් ඕනෑ නැහැ. නුඹ මට සේවය කළ යුතුයි"
“මම ගවේෂණයක් ඇණවුම් කරනවා!" දෙවියා නිවේදනය කළා.
"නුඹලා උතුරට ගොස්, දෙවිවරුන්ට ඔබ්බෙන් ඇති භූමියෙන් තනාටොස් සොයා ගත යුතුයි. නුඹලා ඔහු ව නිදහස් කර, යෝධයින්ගේ සැලසුම් නිෂ්ප්රභ කළ යුතුයි"
Nepchun Ge Puthraya by Savindi Ariyathilaka is a Sinhala book published by Ashirwada Prakashana, listed under Fiction, Thriller, Translations.
Book details
| Title | නෙප්චූන් ගේ පුත්රයා (Nepchun Ge Puthraya) |
| Author | Savindi Ariyathilaka |
| Language | Sinhala |
| Pages | 567 |
| Cover | Soft Cover |
| ISBN | 978-9556792856 |
| Publisher | Ashirwada Prakashana |



