Lakpura
Lakpura® · Boeken

Minnale

Vanaf€11.66

From the publisher

ඔයා හිතනවා වගේ ලයිෆ් එකක් මට නෑ... අනික මම අනිත් ගර්ල්ස් වගේ නෙවේ... ක්ලබ් යන කෙල්ලෝ කරන දේවල් දන්නවනේ...

නෑ දන්නේ නෑ, මම යන්නේ නැහැනේ...

ඒකනේ, මම හොඳ කෙල්ලෙක් නෙවේ... ඩේලි ක්ලබ් යනවා, ඩ්‍රින්කින් ස්මෝකින්නේ...

නෝ ප්‍රොබ්ලම්, මම නම් ඒ කිසි දෙයක් යූස් කර

මාර කොල්ලෙක්නේ, තව ටිකකින් කියයි ඔයා වෙජි කියලා...

ම්, හරියට හරි....

ඒකනෙ අපි මැච් වෙන්නේ නෑ... අනික මට කලින් එෆයාර්ස් තිබුණා... ඒ එකක්වත් මට සෙට් වුණේ නෑ... ඉතින් මම වර්ජින් ගර්ල් කෙනෙක් නෙවෙයි...

ම්ම් කමක් නෑ... මම වර්ජින් කෙල්ලෙක් අතින්වත් අල්ලල්ලා නෑ... ඔයා තමයි මාව ටච් කරන ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ගර්ල්... පියෝ වර්ජින්...

 

Minnale by DINUSHA WEERARATHNA is a Sinhala book published by Dewmini Publication.

Book details

Titleමින්නලේ (Minnale)
AuthorDINUSHA WEERARATHNA
LanguageSinhala
Pages695
CoverSoft Cover
ISBN9786245784288
PublisherDewmini Publication

Technische details

GTIN / barcode9786245784288
Verzendgewicht805 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker