From the publisher
එකිනෙකාට වෙනස් ගතිගුණ සහිත මෙලිස්සා සහ මාටිනා නම් සොහොයුරීයන් දෙදෙනෙකු ගැන මෙම කතාවෙන් කියැවේ. නොයෙක්වර ගැටුම් ඇති කර ගනිමින් සිටි මේ දෙදෙනා අනතුරුව සැබෑ සහෝදරත්වය හඳුනා ගන්න අන්දම මෙම කෘතියෙන් ඉතා ආකර්ශනීය අන්දමට ඉදිරීපත් කර තිබේ.
Mage Naraka Sahodari by Manel Jayanthi Gunasekera is a Sinhala book published by Pahan Publisher, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | මගේ නරක සහෝදරී (Mage Naraka Sahodari) |
| Author | Manel Jayanthi Gunasekera |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | Pahan Publisher |



