From the publisher
ජපන් භාෂාව ඈත අතීතයේ දී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. එය ජපන් භාෂාවෙන් "නිහොන්ගෝ" යන නමින් හඳුන්වයි. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර (Kanji) ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගනා (Hiragana) සහ කතකනා (Katakana) යන අක්ෂර ද භාවිතා කරයි.
Japan Basa NIHONGO by Manohari Gunasena is a Sinhala book published by MODERN PUBLISHERS, listed under Academic & Reference.
Book details
| Title | ජපන් බස NIHONGO (Japan Basa NIHONGO) |
| Author | Manohari Gunasena |
| Language | Sinhala |
| Pages | 333 |
| Cover | Soft Cover |
| ISBN | 9789555582698 |
| Publisher | MODERN PUBLISHERS |



