From the publisher
සැබෑ ආදරේ ඇත්තටම පූජනීයයි. ඒත් අද කාලේ සැබෑ ආදරේ අඳුරන්නේ ඉතාම සුළු පිරිසක් විතරයි. හුඟක් දෙනෙක් ආදරේ කියන්නේ රාගයට විතරයි.
රාගයත් ආදරේ එක්ක තියන කොටසක්ම තමයි. නමුත් අද කාලෙ අය ඒකෙ දෙවෙනි කොටස විතරයි තෝරගෙන ඉන්නේ. ඒ නිසා තමයි මුළු රටේම කාමරවලට ලොකු බිස්නස් එකක් ඇවිත් තියෙන්නේ.”
චන්දික කීවේය.
Hat Hat by Sugandi Rathkarawwa is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Fiction & Literature, Novels.
Book details
| Title | හාට් හාට් (Hat Hat) |
| Author | Sugandi Rathkarawwa |
| Language | Sinhala |
| Pages | 190 |
| Cover | Soft Cover |
| ISBN | 9789557010991 |
| Publisher | Aratuwa Book Publishers |



