Lakpura
Lakpura® · Boeken

Gud Bayi Rami

Vanaf€6.25

From the publisher

අන්න තමුසෙගෙ පාප මිත්‍රයා ඇවිත්. කාමරේ දොරකඩ ගාවින් අයියගෙ මූණ එබුණා. මූ ඉතිං අන්තර්ජාතික රොයිටර් පුවත්පත් සේවයනෙ.මට කාමරේ ඉඳගෙනම ආවෙ කවුද කියල වැඩි මහන්සියක් නැතුවම බලා ගත හැකි. "..කවුරු..." “

අර උද්දච්ච මිනිහා. තමුසෙ වගේම ගිනිපුක් කාරයා.. මට පේන්න බැරි එකා..¨ යසයි. බලපල්ලකො බං, මුගේ තොරණෙ විස්තරේ. මූට පේන්න බැරි ඈයොත් මේ ලෝකෙ ඉන්නවද? ඈ..

මං මෙච්චර කල් හිතන් හිටියෙ මේ ලෝකෙ හැමෝටම මූව පේන්න ව ියලනෙ. “..නම කියනවා හලෝ.. ඌට නමක් නැද්ද ?" තියෙනවා.. කැලෑ පොලුවා කිව්වහම ඕන එකෙක් දන්නවා..

තව ඕනද ඌ ගැන විස්තර..." ආ මේ අපේ ඉසුරු ගැනනෙ. මූ නන්දොඩවන්නෙ. “..ආපෝ එපා. ඔය ගඳ ගහන කටින් කිසිම දෙයක් කියන්නෙපා..¨ අයියා කාමරෙන් එළියට ඔලුව ගත්තා. මං කිව්ව දේ හිත පුරාම වඳින්න ඇති. ආයෙ ඒකෙ බලන්න දෙයක් නෑ.

Gud Bayi Rami by Yawwana Sameendra Rathnayake is a Sinhala book published by Tashen Publication, listed under Fiction & Literature, Novels.

Book details

Titleගුඩ් බායි රමී (Gud Bayi Rami)
AuthorYawwana Sameendra Rathnayake
LanguageSinhala
Pages248
CoverSoft Cover
ISBN9789555466400
PublisherTashen Publication

Technische details

Product №LK3GYT2CQ2
GTIN / barcode9789555466400
Verzendgewicht313 g
Madubashini
Uw productadviseur

Madubashini Manager

Heeft u vragen over dit product, de maten of verzending naar uw land? Neem rechtstreeks contact op met Madubashini — antwoord doorgaans binnen een paar uur tijdens Sri Lankaanse kantooruren.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker