Lakpura
Lakpura® · Boeken

Demala Wyakarana Denuma

Vanaf€1.78

From the publisher

ව්‍යාකරණ යනු කිසියම් භාෂාවක හෝ වෙනයම් කලාවක් හෝ ක්‍රියාවලියක ඇති සජිවී බවේ. නිවැරදි බවේ ස්වරූපයයි. එය භාෂාවක හෝ වෙනත් රූපමය හෝ වෙනත් ඒ හා සමාන රටාවක් ඇති ප්‍රකාශන මාධ්‍ය‍යක නිවැරදි වූ සැලකිල්ලයි. ව්‍යාකරණය නොමැත්තේ නම් මිනිස් අදහස් නිවැරදිව ප්‍රකාශ කිරිමට නොහැකි වනු ඇත. සිංහලයට ද, ඉංග්‍රීසියට ද, දමිළ බසට ද, පොදු එක හා සමාන ධර්මතාවය නම් ව්‍යාකරණයමයි. එබැවින් දමිළ බස හැසිරවීමට උගන්නා සිසු සිසුවියනට “දෙමළ ව්‍යාකරණ දැනුම” නම් මේ පොත වැදගත් මාර්ගෝපදේශකයක් වනු ඇත.

Demala Wyakarana Denuma by Ranjith jayasooriya is a Sinhala-Tamil book published by Udaya Book Publication, listed under Academic & Reference.

Book details

Titleදෙමළ ව්‍යාකරණ දැනුම (Demala Wyakarana Denuma)
AuthorRanjith jayasooriya
LanguageSinhala-Tamil
Pages80
CoverSoft Cover
ISBN9789551866204
PublisherUdaya Book Publication

Technische details

Product №LKSC4A4QD6
GTIN / barcode9789551866204
Verzendgewicht128 g
Madubashini
Uw productadviseur

Madubashini Manager

Heeft u vragen over dit product, de maten of verzending naar uw land? Neem rechtstreeks contact op met Madubashini — antwoord doorgaans binnen een paar uur tijdens Sri Lankaanse kantooruren.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker