From the publisher
නවීන විද්යාවට නතු නොවන අනේක විධ අද්භූත බලවේග අප ජීවත්වන විශ්වයේ නිබදව ක්රියාත්මක වන බවත් ඒ මගින් මිනිස් සංහතියට විවිධාකාර බලපෑම් එල්ල වන බවත් ලොව පුරා පැතිර ගත් විශ්වාසයකි. නමුදු මෙම අසංවිධිත විශ්වාසය සහ පොදුජන මානසික සෞඛ්යය අතර ඍජු සබැඳියාවක් පවතින බව මනෝ වෛද්යවරුන්ට පහසුවෙන් තහවුරු කරගත හැකිය.
Bhutha Dadayama by Thilak Senasinghe is a Sinhala book published by Graphicare Publication, listed under Fiction.
Book details
| Title | භූත දඩයම (Bhutha Dadayama) |
| Author | Thilak Senasinghe |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553400185 |
| Publisher | Graphicare Publication |



