From the publisher
ආධුනිකයෙකුට වුවද ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකි ලෙස සරලව සකසා ඇති මෙම ග්රන්ථය, ඉංග්රීසි භාෂාව ඉගෙන ගන්නා ඕනෑම කෙනෙකුට අත්යාවශ්ය වන මූලික පාඩම් සියල්ලම ඇතුළත් කර ඇත. කැපවීමෙන් හා උනන්දුවෙන් නිසි සැලසුමක් අනුව දිනපතා භාවිතයෙන් ඉතා කෙටි කාලයකින් ඔබට ඔබේ බලාපොරොත්තුව සඵල කරගත හැක.
Basic English Lessons is a Sinhala-English book published by iSpeak Publications, listed under Academic & Reference, English.
Book details
| Title | මුලික ඉංග්රීසි පාඩම් (Basic English Lessons) |
| Language | Sinhala-English |
| Pages | 132 |
| Cover | Soft Cover |
| ISBN | 9786249615403 |
| Publisher | iSpeak Publications |



