From the publisher
“එතන මහා විශාල පිරිසක් ඉන්නවා. පිරිස මැද්දට ගිහින් යම්කිසි කරුණක් කිව්වොත් ඔවුන් සමුහ වශයෙන් එක් රැස් වෙවී දහම් කතාවට ඇති ඉඩකඩ අහුරන්න ඉඩ තියෙනවා.” එහෙම හිතලා මොග්ගල්ලානයන් වහන්සේ ඉර්ධිබලයෙන් පොද වැස්සක් ඇතිකලා. එතකොට හිටි හිටි තැනින් නැගිටලා ඔවුන් තම තමන්ගේ පන්සල් කුටිවලට පිවිසුණා.
Aggidaththa Brahmanaya by Kiribathgoda Gnanananda Thero is a Sinhala book published by Mahamegha Publishers, listed under Religion & Beliefs.
Book details
| Title | අග්ගිදත්ත බ්‍රාහ්මණයා (Aggidaththa Brahmanaya) |
| Author | Kiribathgoda Gnanananda Thero |
| Language | Sinhala |
| Pages | 09 |
| Cover | Soft Cover |
| ISBN | 9789556871609 |
| Publisher | Mahamegha Publishers |


