From the publisher
"අපෙන් සල්ලි ඉල්ලන්ඩ ඌ එවන්ඩ, උඹට ලැජ්ජා නැද්ද? ආයෙ ආවොත් ඇත්තමයි අඬු කඩනවා! එතකොට උඹට අබ්බගාතයෙක් තමා බඳින්න වෙන්නෙ. කෙළින් කතා කරපං ඉක්කි උඹම...! ආයේ තෝල්කයො මොකටද...”
"නෙලුම්! කියන මඟුලක් තේරෙන්ඩ කියනවද? ඇඟට කඩා පනින්ඩද මට මේ ලහියෙ එන්ඩ කිව්වේ?”
"රඟපාන්ඩ එපා ඉක්කි! උඹ අර කොල්ලාව එව්වේ සේසිරිව බය කරලා සල්ලි ගන්ඩද? සේසිරීට තර්ජනේ කරලා...? ඌ උඹට ලොකු ඇති! මට නං ඔය සෙප්පඩියා ලොකු නෑ...!"
Rathu Wada Mal by Manohari Jayalath is a Sinhala book published by Book Rack Publishers, listed under Fiction & Literature, Novels, Swarna Pusthaka 2026.
Book details
| Title | රතු වද මල් (Rathu Wada Mal) |
| Author | Manohari Jayalath |
| Language | Sinhala |
| Pages | 336 |
| Cover | Soft Cover |
| ISBN | 9786246743253 |
| Publisher | Book Rack Publishers |



