Lakpura
Lakpura® · 本

Inspektar Thrasa

から¥646

From the publisher

ත්‍රස්තවාදය ලොව පුරා පතුරවන ජාත්‍යන්තර මට්ටමේ ත්‍රස්තවාදියෙක්....

ලංකාවේ ස්වෛර්භාවයට එරෙහිව දේශීය හා විදේශීය ත්‍රස්තබලවේග හා එක්ව ඔහු දියත් කරන භයානක කුමන්ත්‍රණයක්....

එම කුමන්ත්‍රණය පරදා ත්‍රස්ත බලය මැඩීමට ඉදිරිපත් වන අති දක්ෂ විශේෂ බුද්ධි අංශ නිලධාරියෙක්.....

ඔවුන් සියලු දෙනාගේ ඉරණම කුමක් වේද...?

අවසානයේ ත්‍රස්ත බලය පරදා සාමය පැතිරවීමට බුද්ධි අංශ නිලධාරියාට හැකිවේද...?

ඔබ මේ පිවිසෙන්නේ ත්‍රාසය, භීතිය, කුතුහලය හා වීරත්වය සපිරි කතා මාලාවක පළමුවැන්න වෙතටය...

Inspektar Thrasa by JAYASHANKHA KARUNARATHNA is a Sinhala book published by Nimansa Prakashana, listed under Fiction & Literature, Novels.

Book details

Titleඉන්ස්පෙක්ටර් ත්‍රාස (Inspektar Thrasa)
AuthorJAYASHANKHA KARUNARATHNA
LanguageSinhala
Pages156
CoverSoft Cover
ISBN9786245658985
PublisherNimansa Prakashana

技術仕様

GTIN / バーコード9786245658985
配送重量212 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

こちらもおすすめ

Lakpura® スタッフに質問