Lakpura
Lakpura® · 本

Brida

から¥860

From the publisher

මේ, බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කතාවයි. ඇයගේ සොයා යෑමේ කතාවයි. ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද? ඇගේ භීතින් ජය ගැන්මට ඉගැන්වූ ප්‍රඥාවත් මිනිසෙකි. ලෝකය තුළ සැඟවුණු සත්සරයට පා තබන්නට ඉගැන්වූ ගැහැනියකි. ඔවුන් ඇය තුළ වූ ත්‍යාගය දුටු මුත්, ඇයට සිය මාවත සොයා ගැන්මට ඉඩ හරී. සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩීමත්, බැඳීමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුය. මේ ප්‍රේමය, අනුරාගය, අබිරහස සහ අධ්‍යාත්මය පිළිබඳ හද කළඹන කතාවයි.

Brida by Maheshi Weerakoon is a Sinhala book published by Vidarshana Publishers, listed under Books, Fiction, Fiction & Literature.

Book details

Titleබ්‍රීඩා (Brida)
AuthorMaheshi Weerakoon
LanguageSinhala
Pages273
CoverSoft Cover
ISBN9786245087594
PublisherVidarshana Publishers

技術仕様

GTIN / バーコード9786245087594
配送重量340 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

こちらもおすすめ

Lakpura® スタッフに質問