Lakpura
Lakpura® · 本

Aragalam

から¥1,052

From the publisher

අරගලම් දෙමළ බසට ද නව වචනයක් එකතු කරන කතාවකි. මේ හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්‍රාර්ථනා කරන දෙමළ තරුණියකගේ කතාවකි. මේ චූල ජාති - කුල - ආගම් බේද අභිබවා යන අපේ කාලයේ මහා හැරවුම් ලක්ෂය වන අරගලයක ආරම්භය ප්‍රබන්ධයකට ගොනු වීමකි. මේ තම තමන්ගේ කුඩා හෘදය වස්තුවල රැඳී රොමැන්තික සිහිනවලින් මිදී පොදු ජාතික ප්‍රශ්නයක් විසඳීමට එක් රොක් විය යුතු අපේ කාලයේ හද ගැස්ම සනිටුහන් වන කතාවකි.

Aragalam by සුනේත්‍රා රාජකරුණානායක is a Sinhala book published by සරසවි ප්රකාශකයෝ., listed under Novels.

Book details

Titleඅරගලම් (Aragalam)
Authorසුනේත්‍රා රාජකරුණානායක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553126368
Publisherසරසවි ප්රකාශකයෝ.

技術仕様

GTIN / バーコード9789553126368
配送重量250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

こちらもおすすめ

Lakpura® スタッフに質問