From the publisher
අරගලම් දෙමළ බසට ද නව වචනයක් එකතු කරන කතාවකි. මේ හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්රාර්ථනා කරන දෙමළ තරුණියකගේ කතාවකි. මේ චූල ජාති - කුල - ආගම් බේද අභිබවා යන අපේ කාලයේ මහා හැරවුම් ලක්ෂය වන අරගලයක ආරම්භය ප්රබන්ධයකට ගොනු වීමකි. මේ තම තමන්ගේ කුඩා හෘදය වස්තුවල රැඳී රොමැන්තික සිහිනවලින් මිදී පොදු ජාතික ප්රශ්නයක් විසඳීමට එක් රොක් විය යුතු අපේ කාලයේ හද ගැස්ම සනිටුහන් වන කතාවකි.
Aragalam by සුනේත්රා රාජකරුණානායක is a Sinhala book published by සරසවි ප්රකාශකයෝ., listed under Novels.
Book details
| Title | අරගලම් (Aragalam) |
| Author | සුනේත්රා රාජකරුණානායක |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553126368 |
| Publisher | සරසවි ප්රකාශකයෝ. |



