Lakpura
Lakpura® · 本

Abhitha Diyaniyo

から¥466

From the publisher

ඈන්මරීගේ වයස අවුරුදු දහයකි. බොහෝ දරුවන් ශක්තිමත් පෞද්ගලික ආචාරධර්ම කදම්බයක් විකසනයකර ගැනීම අරඹන්නේ මෙම වයසේදී ය. අවංක මිනිසුන් වීමට ඔවුන්ට අවශ්‍ය ය. නිවැරදි දේ කිරීමට ඔවුන්ට අවශ්‍ය ය.එමෙන්ම ඔවුන් ජීවත් වන ලෝකයේ නිවැරදි දේ කිරීම නිතරමපාහේ දුෂ්කර බව ද, ඇතැම්විට අනතුරුදායක බව ද, බොහෝ දෙනා නුරුස්සන බව ද ඔවුහු වටහා ගැනීමට පටන් ගනිති. භයානක අවස්ථාවකට මුහුණ පෑ ඈන්මරී තීරණ ගැනීම සිදු කළ යුතුම මොහොතක් එළඹෙයි.

ඇයට පහසුවෙන් කළ හැකි දේ කිරීමට ඉඩ තිබුණි. සිය මිතුරාට පිටුපෑමට හැකියාව තිබුණි. නමුත් ඈන්මරී ගැඹුරු හුස්මක් ගෙන, කැලයට ඇතුළු වී, අනතුරට මුහුණ පාමින්, සතුරාට එරෙහි වී ජය ලබද්දී මෙය කියවන දරුවෝ සතුටින් ඉපිළ යති. කොතරම් අපහසු වුවත්, වේදනාකාරී වුවත් නිවැරදි දේ කිරීම තුළින් ලැබෙන ආත්ම තෘප්තිය සිතක ජනනය කරවන ප‍්‍රහර්ෂය අත්විඳින්නට අපිත් අපේ දරුවන්ට හුරු කරවමු.

Abhitha Diyaniyo by කුෂාන් ද සිල්වා is a Sinhala book published by ආශිර්වාද ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleඅභීත දියණියෝ (Abhitha Diyaniyo)
Authorකුෂාන් ද සිල්වා
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245519415
Publisherආශිර්වාද ප්රකාශන

技術仕様

GTIN / バーコード9786245519415
配送重量250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

こちらもおすすめ

Lakpura® スタッフに質問