From the publisher
සමන්ගේ පියා නැගුණේ ආයෙත් ගාලු මුවදොර වෙරළටයි. මුහුද අද්දර බoකුවට වෙලා එළිවෙන කල් ඉන්ට ද?... වනචරයෙක් කියා පොලිසියට අල්ලා ගෙන ගියොත්...? වනචර දෙමව්පියන්ගේ පුතා වනචරයෙක් වුනාට මක් වෙනව ද? කන්තාගේ මුහුණ බලන්නේ කොහොමද? තොරතෝංචියක් නැතුව යන එන රළකට පැන ඉමක් කොනක් නැති සංසාරේ අළුත් ගමනක් ආරම්භ කරන්ට ද ඇයි අනුන්ගේ පව් සමන් ගෙවන්නෙ?
Yowun Wiman by T.B ILANGARATHE is a Sinhala book published by Minas Publishers, listed under Fiction & Literature.
Book details
| Title | යොවුන් විමන් (Yowun Wiman) |
| Author | T.B ILANGARATHE |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789554682108 |
| Publisher | Minas Publishers |



