From the publisher
ගින්නෙන් ඔතා ගිනියම් හිරු අසලින් තබා යමි ඉරිතැලුණු, ගිලන් හදවත.. දැවෙන්නට ඉඩ හරිමි දිනෙන් දින, ටිකෙන් ටික ජීවිතය.. ඉවසමි, ඉවසුම් නොදෙන වේදනාව.. වියළි සුසුම් මත තබා බර අඩි ඉවත්ව යමි පිපෙන්නට ඉඩ හරිමින් සුවඳවත්ව, අලංකෘතව.. කඳුලින් ගුලිකර තබා ගනිමි නුඹ නොදත්, නුඹට පමණක් හිමි මගේ ආදරය කිසිවෙකුටවත්ම නොදෙන.
Sudu Karadahi by Gimhani Wasana is a Sinhala book published by Geema Publication, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | සුදු කරදහි (Sudu Karadahi) |
| Author | Gimhani Wasana |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245677030 |
| Publisher | Geema Publication |



