Lakpura
Lakpura® · Libri

Kandu Reli

Da€3.96

From the publisher

මහනුවර දෙවන රාජසිංහ රාජ්‍ය සමය පාදක කරගත් නවකතාවක් වන මෙහි ප්‍රධාන කතාව, සෙංකඩගල රාජ්‍යය වෙත දූත ගමනක් ගොස් ආපසු එමින් සිටියදී, නිල්ගලදී ඝාතනය වූ ගාලුකොටුවේ පළමු වන ඕලන්ද ආණ්ඩුකාර විලියම් ජේකබ් කොස්ටර්ගේ දරුවකු ඉන් වසර 20 කට පමණ පසු සිය පියාගේ ඝාතනය වෙනුවෙන් රජුගෙන් පළිගැනීම සඳහා සෙංකඩගල වෙත පැමිණීම වටා ගෙතී ඇත. විලියම් කොස්ටර් දූත ගමනක් පැමිණීම මෙන්ම ඔහුව ඝාතනය වීමද සත්‍ය සිදුවීම් වුවද, ඔහුගේ දරුවකු පළිගැනීමේ අරමුණින් සෙංකඩගල පැමිණීම මුළුමනින්ම පරිකල්පනයකි.

Kandu Reli by Padmini Senevirathna is a Sinhala book published by Vidarshana Publishers, listed under Books, Fiction, Fiction & Literature.

Book details

Titleකඳු රැළි (Kandu Reli)
AuthorPadmini Senevirathna
LanguageSinhala
Pages272
CoverSoft Cover
ISBN9786245546701
PublisherVidarshana Publishers

Dettagli tecnici

GTIN / codice a barre9786245546701
Peso di spedizione339 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®