Lakpura
Lakpura® · Libri

Giridewi

Da€5.04

From the publisher

ඉකුත් රාත්‍රියෙහි ගන අඳුර මේ නීරස හා මූසල දසුන් ඇගේ නෙතින් සඟවා ලූ කඩතිරයක් විය. අඳුර පමණක් නොව ජීවිතාශාව සහ අධික භීතිය පාළු ගෙපැලේ අප්‍රසන්න දුගඳින් ඇගේ නැහැ පුඩු නොහකුළුවන්නට වගබලාගත්තේය. වෙහෙසින් සයින් හා පිපාසයෙන් පීඩිතව හුන් කෙල්ල කළුවරේ අත පත ගා සොයාගත් ඇඳකබලේ වැතිරී නින්දට වැටුණා ය. හරි හැටි මුහුණ කට දැක බලා ගන්නවත් ඉඩක් නොවූයෙන් කවරාකාරයේ හැඩරුවක් උසුලන්නේදැයි නොදන්නා තැනැත්තෙක් සමීපයෙහි පසුවන බවක් ඇගේ නිදිබර දෑසත් විඩාපත් සිතත් කයත් මුළුමනින්ම නොතකා හැරියේය. “ගැබ කලලය දරන්නට බල කළා වූ දණ්ඩන කඳවුරක ඇයට ඇයම වන්නට ඉඩ හසර නොදෙන වග යළි යළිත් සපථ කරන කල කෘර යක්ෂණියක මිසක ගැහැනියක වී කුමකට...?’’

Giridewi by Shanthi Dissanayake is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Fiction, Fiction & Literature.

Book details

Titleගිරිදේවි (Giridewi)
AuthorShanthi Dissanayake
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553110725
PublisherSarasavi Prakashakayo

Dettagli tecnici

GTIN / codice a barre9789553110725
Peso di spedizione250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®