Lakpura
Lakpura® · Libri

Bhawana Athpotha

Da€2.92

From the publisher

පුජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේ කුඩා අවධියේ සිටම භවනානුයෝගී ජීවිතයක් ගත කරමින් ඒ පිළිබඳ මනා අත්දැකීම් ලබා ඇති භික්ෂුන් වහන්සේ නමකි. ත්‍රිපිටකය හා තදනුගත අටුවා ග්‍රන්ථ හොඳින් කියවා ථේරවාදී භාවනා ක්‍රමය පිළිබඳ නිරවුල් අවබෝධයකින් මෙන්ම නුතන විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳව මනා පරිචයකින් ද යුක්ත හිමි නමකි. එබැවින් උන්වහන්සේ භාවනා ක්‍රමය පිළිබඳ මෙබඳු ග්‍රන්ථයක් රචනා කීරීමට අවශය්‍ය සියලු සුදුසුකම් වලින් යුක්‍තය.

Bhawana Athpotha by මඩවල උපාලි හිමි is a Sinhala book published by රත්න පොත් ප්රකාශකයෝ, listed under Buddhism.

Book details

Titleභාවනා අත්පොත (Bhawana Athpotha)
Authorමඩවල උපාලි හිමි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556833478
Publisherරත්න පොත් ප්රකාශකයෝ

Dettagli tecnici

GTIN / codice a barre9789556833478
Peso di spedizione250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®