From the publisher
"ඇයි බබා නිතරම කෑගහලා අඬන්නෙ? කැලේ ඉන්න අපටත් ඇහෙනවා බබා අඬන සද්දෙ. ඒ තරම් ගොඩක් අඬපු නිසා තමයි ඇස් දෙක දිය වෙලා ගියේ. ඇස් දෙක කොයි තරම් වටිනවද? ඉතින් ඒ තරම් වටින ඇස් දෙක කදුළුවලට දිය වෙලා යන තරමට ඇඩුවෙ ඇයි? පුංචි ළමයි ඔහොම අඬන්න හොඳ නැහැනෙ." බට්ටිච්චා ඇහුවා.
Andana Baba by Janaki Sooriyarachchi is a Sinhala book published by Tikiri Publishers, listed under Children's Books.
Book details
| Title | අඬන බබා (Andana Baba) |
| Author | Janaki Sooriyarachchi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551090555 |
| Publisher | Tikiri Publishers |



