From the publisher
කලක් යන කොට
පිළිකන්නට විසි කළ බත් ඇටවලින්
අමුතුම වැල් ජාතියක් උපන්නා.
හැබැයි කොළ විතරයි.
ගෙඩියක් වත් පෙනෙන්ට නැහැ.
දිව්ය ලෝකෙ ඉන්න
ශක්ර දේවේන්ද්රයො මේක දැක්කා.
මේ පවුලට මෙහෙම වුණේ
අම්මාට නොසලකපු හින්දා.
22) by J. B. Dissanayake is a Sinhala book published by Sumitha Publishers, listed under Children's Books.
Book details
| Title | බතල උපන් හැටි (එකෝමත් එක රටක (22)) |
| Author | J. B. Dissanayake |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551146719 |
| Publisher | Sumitha Publishers |



