Lakpura
Lakpura® · पुस्तकें

Wapi

से₹342.61

From the publisher

රාජකීය සිරියහන් ගබඩාවේ සිංහ කවුළුව තුළින් පිටතින් ගලා ආ මඳ ආලෝකය විහිදූ රිදී පහන් ඇගෑ සියල්ල කුණාටු සුළඟ විසින් නිවා දමනු ලැබ ඇත්තේ සාහසික ලෙසිනි. සන්ධ්‍යා භාගයේ ඇරඹුණු වර්ෂාව රන් පැහැයෙන් වර්ණාලේපිත මාළිගා වහළවල් මත ඊතල මෙන් පතිත වන අයුරු මහ රජු බලා සිටියේ මහත් ප්‍රහර්ෂයෙනි. වැස්සේ සුගීතය අසමින් නින්ද නොනින්දේ වැතිරි පාලි කුමරියගේ නිරුවත් ළය මඬල මත මුහුණ හොවා සිටි මහරජු එක්වර ම නැඟී සිටියේ සැබෑවක් ලෙස දුටු බියකරු සිහිනයකින් අවදි වෙමිනි.

Wapi by Mahinda Chandrasekara is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Award Winners, Novels, Swarna Pusthaka.

Book details

Titleවාපි (Wapi)
AuthorMahinda Chandrasekara
LanguageSinhala
Pages192
CoverSoft Cover
ISBN9786242041742
PublisherFast Publishing (Pvt) Ltd

तकनीकी विवरण

GTIN / बारकोड9786242041742
शिपिंग वज़न251 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें