Lakpura
Lakpura® · पुस्तकें

Wani

से₹258.28

From the publisher

සිංහල දමිළ ජාතිවාදය දශක ගණනාවක් පුරා ලාංකීය භූමිය

වෙළාගත් සාපයකි. යුද්ධයෙන් බැට කෑ තාරුණ්‍යය උතුරේත්

දකුණේත් සිය ජීවිත හා අනාගතය පිළිබඳව අරගලයක නිරත

විය. යුද්ධය නිසා ළමා කාලය හා තුරුණු විය අහිමි කරගත්

පිරිස බොහෝය.

වාණී නවකතාව දකුණේ සිංහල ගුරුවරයකුගේ මානුෂීයත්වයත්

නැඟෙනහිර දමිළ සිසුවියකගේ ආදරයත් අතර සිදුවන අරගලයක්

විවරණය කරන අතර පාඨක හදවත් තුළ අපූර්ව චමත්කාරයක් හා

ප්‍රේමණීය භාවයන් ඉස්මතු කරන්නේ අප වෙළාගත් ජාතිවාදය පිළිබඳව

ද්වේශය ජනිත කරවමිනි.

දකුණේ සිංහලයාට උතුරු නැගෙනහිර පරිසරය හා ද්‍රවිඩ සංස්කෘතිය

පිළිබඳව අපූර්ව චිත්ත රූපයක් මැවීමට මෙම කතාව සමත්වන අතර

පාඨකයාට නොදැනීම පුල්ලෙයාරේ කෝවිල් සීනු හඬ, කල්ලඩි පාලම,

සුන්දර පුණ්ණකුඩා වෙරළ තීරය පිළිබඳව ධ්වනිත වන දෘශ්‍ය රූපරාමු

අතරට රැගෙන යමින් අප එකම රටක දරුවන් බව පසක් කරන්නේ

සුඛාන්ත අවසානයක් කරා පාඨක සිත් රැගෙන යමිනි.

Wani by ගයනාත් සංජීව අත්තනායක is a Sinhala book published by ආශිර්වාද ප්රකාශන, listed under Fiction, Novels.

Book details

Titleවාණී (Wani)
Authorගයනාත් සංජීව අත්තනායක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556974652
Publisherආශිර්වාද ප්රකාශන

तकनीकी विवरण

GTIN / बारकोड9789556974652
शिपिंग वज़न250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें