Lakpura
Lakpura® · पुस्तकें

Wandi Mudala

से₹231.65

From the publisher

“දුවන්ඩ එපා... වෙඩි තියනවා..ඔහොම නතරවෙයන්....”විනුදිත් නිසලිත් තිගැස්සී හැරී බැලුවේ ඒ හඬටය. පාර දිග දුව අවේ අවරුදු හතලිහක පමණ මිනිසෙකි. අවි ආයුධ රැගත් පිරිසක් ඒ පස්සෙන් පන්නාගෙන එති. “ඩෝං....” වෙඩිල්ලක් පත්තු විය. එය අර මිනිසාගේ පිටට වැදී පපුවෙන් පිටවද්දී ඔහු උන්නේ විනුදිලා ළගමය. ‘”අම්මොහ්....”ඔහු මර හඬ තැලුවේය.එක පිට එක වෙඩි වරුෂාවක් පත්තු විය. වෙඩි වැදුණු මිනිසාගේ පණසුන් සිරුර යුවතියන් දෙන්නා පාමුල පොලවට පතිතවූයේ ඔවුන් දෙන්නා භීතියෙන් ගල්ගැහෙද්දිය.

Wandi Mudala by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleවන්දි මුදල (Wandi Mudala)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550225477
PublisherWarna Graphic & Prakashana

तकनीकी विवरण

GTIN / बारकोड9789550225477
शिपिंग वज़न250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें