Lakpura
Lakpura® · पुस्तकें

Thuranga Mayam

से₹189.83

From the publisher

සිථිල සේනාධීර, නිවසේ තිබු එකම කණ්ණාඩිය ඉදිරිපිටට වී කොණ්ඩය පීරන්නට වූයේය.

නළලට වැටෙන සේ කපා තිබු ඔහුගේ කොණ්ඩය අමුතුවෙන් පීරන්න්ට අවශය නොවිණි.එහෙත් පුරුද්දක් ලෙස ඔහු හිස පීරීය. සාමානය උස මහත සිරුරකින් යුක්ත වූ සිථිල රැවුල සම්පුර්ණයෙන්ම කපා සිටියේය.

කොණ්ඩය සකසා ගත් ඔහු උරුවම් බාමින් ඇදුමේ අඩුපාඩු සකසා ගන්නට වූයේය.

ලා නිල් පැහැති අත්දිග කමිසයත් කලු පැහැති කමිසමත් ඔහුගේ පෙනුම ඔප් නංවන්නට සමත් විය.

"ඔය මදැයි හලෝ හැඩ බැලුවා.. ඔය ඉන්නේ නිකම් ෂහීඩි කපූර්ගේ අයියා වගේ.."

සිථිල පසෙකට තල්ලු කර දැමු ඔහුගේ නැගණිය රන්දුනු කණ්ණාඩිය ඉදිරිපිට සිට ගත්තාය.

"ආපෝ තමුසෙගේ කට.. මට කටවහ පුච්චන්න වෙනවා දැන්.."

සිථිල ඇයට නොටිදෙන තරම් සෙමින් ඇගේ හිසට ටොක්කක් ඇන්නේය. කට ඇද කර ඔහු දෙස බැලු රන්දුනු පාසල් නිල ඇදුමට ටයි පටිය පැළදගන්නට වූවාය.

Thuranga Mayam by Pawani Umayangana is a Sinhala book published by Rathsara Publisher, listed under Adult, Fiction, Novels.

Book details

Titleතුරඟ මායම් (Thuranga Mayam)
AuthorPawani Umayangana
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556940503
PublisherRathsara Publisher

तकनीकी विवरण

उत्पाद सं.LKVD8M6MJZ
GTIN / बारकोड9789556940503
शिपिंग वज़न250 g
Binupa
आपका उत्पाद सलाहकार

Binupa कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Binupa से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें