From the publisher
දෙගුරුන්ට හිරිහැර
නොකරන් කිසිත් කරදර
පින්සිදු වෙයි නිතර
කරන් ආදර ගුණය හැමවර
දෙගුරුන්ට කිසිදු හිරිහැර කරදර නොකරන්න. ආදර ගුණය පතුරවන්න. එවිට නිතරම පින් සිදුවෙයි.
Sirith Maldama by M.L. Silva Guru Muhandiram is a Sinhala book published by Chandula Publisher, listed under School Books.
Book details
| Title | සිරිත් මල්දම (Sirith Maldama) |
| Author | M.L. Silva Guru Muhandiram |
| Language | Sinhala |
| Pages | 44 |
| Cover | Soft Cover |
| Publisher | Chandula Publisher |


