Lakpura
Lakpura® · पुस्तकें

Shenhayi Sonduriya

से₹284.75

From the publisher

චෙයි චෙයි හමුදා නිලධාරියකුගේ දියණියකි' ඇය තම ළමා කාලයේ වසර තුනක්ම ජිවත් වුයේ සංස්කෘතික විප්ලව සමයේ , භික්ෂුන් නෙරපා දමා හමුදා බලාඇනි විසින් අල්ලාගන්නා ලද පන්සලක් තුලය.ෂැංහිනි කිරතිමත් ෆුඩාන් සරසවියේ ඇය සාහිත්‍යය හැදෑරුවාය. ඇගේ පරම්පරාවේ නැගී එන තාරකාවක් ලෙසට මුලින් රාජය මාධ්‍ය මගින් උසස්කොට සලකන ලද ඇය දැන් හදුන්වනු ලබන්නේ කමකට නැති, දුෂිත, විදේශීය සංස්කෘතික වහලියක ලෙසයි. 2000 වසරේ අප්‍රේල් මාසයේදී බලධාරීන් විසින් තහනම් කරන ලද 'ෂැන්හයි බේබි ' කෘතියෙහි පිටපත් 40000 ගිනි තබන ලදී.

Shenhayi Sonduriya by Susantha Kodithuwakku is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleෂැංහයි සොඳුරිය (Shenhayi Sonduriya)
AuthorSusantha Kodithuwakku
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

तकनीकी विवरण

उत्पाद सं.LKPZJTYGAW
शिपिंग वज़न250 g
Randika
आपका उत्पाद सलाहकार

Randika नेता

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Randika से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें