Lakpura
Lakpura® · पुस्तकें

Sengawu Diyani

से₹380.60

From the publisher

කඳුලු පිසදාගෙන පහසු ඉරියව්වෙන් වාඩි වූ ඇය සිතුම්ගේ අත අල්ලා ගත්තාය. මේ කතාවේ සෑම තත්පරයකදීම හඬන්නට වන බව දත් හෙයින් ඇය අසල මේසය මත වූ ටිෂූ කඩදාසි කිහිපයක්ද ළඟට ගත්තාය. රත්නායක මහතා ඇඳ අසල පුටුවේ හිඳගත් අ නිහාල් සිය බිරිඳගේ පා අද්දරින් යහනේ හිඳගෙන ඇයගේ දෙපා ඔහුගේ උකුල මතින් තබා පිරිමදින්නට වූයේ ඇයට ධෛර්යයක් වෙමිනි.

"මගේ නංගී.. නයනා.. ලස්සනම ලස්සනයි.. සුරංගනාවියක් වගේ.. කොණ්ඩෙ කර්ලි.. මුදු වගේ.. පැහැපත්.. හරිම අහිංසකයි.. කවදාවත් කාගෙවත් හිත රිද්දලා නෑ. සංවරයි.. රෝස මලක් වගේ හැඩයි.

පිනි බිංදුවක් වගේ පිරිසිදුයි.." සිතුම්ගේ සිතේ ඒ රූපය ඒ අයුරින්ම මැවී ගියේය. ඒ කාගෙ රුවදැයි ඔහු දත්තේය. එසේ වුවද ඇය මෙතැනට සම්බන්ධ වන්නට ඉඩක් නැත.

Sengawu Diyani by Nadee Gunathilake is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Fiction & Literature, Novels.

Book details

Titleසැඟවූ දියණි (Sengawu Diyani)
AuthorNadee Gunathilake
LanguageSinhala
Pages240
CoverSoft Cover
ISBN9789557012247
PublisherAratuwa Book Publishers

तकनीकी विवरण

GTIN / बारकोड9789557012247
शिपिंग वज़न304 g
Malaka
आपका उत्पाद सलाहकार

Malaka वरिष्ठ कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Malaka से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें