Lakpura
Lakpura® · पुस्तकें

Samuduru Sanharaya

से₹284.75

From the publisher

සමුදුරු සංහාරය යනුවෙන් සිංහල පරිවර්තනයට ලක් කර ඇත්තේ සමුදුර හරහා  යෙදුනු වීර චාරිකාවක් පිළිබද මහා කවි හෝමර් පැවසු කතාවකි. ලියඩ් සහ ඔඩිසි ග්‍රීක මහා කාව්‍ය වෙයි.කතුවරයා මහා කවි හෝමර් ය.ඉලියඩ් හි ත්‍රෝජපුර සංග්‍රාමයේ අවසන් වසරේ සති කිහිපයක් පමණක් විස්තර වෙයි.එහි ප්‍රධාන චරිතය අකිලීස් පසමිතුරු ප්‍රබලයා හෙක්ටර් මරාදැමීමෙන් අනතුරුව සංග්‍රාම බිමේ සිදුවන කිසිවක් ඉලියඩ් වෙතින් විස්තර වන්නේ නැත. එහි දිගුව වන ඔඩිසි හි ප්‍රධාන චරිතය රණශූර යුලිසීස් ය. සංග්‍රාමය අවසන් වූ ආකාරය ඔඩිසි හි විස්තර කරන්නේ යුලිසීස් වන අතර හෙතෙම සිය රටවූ ඉතාකාවට පැමිණෙන්නේ සංග්‍රාමය නිම වී වසර දහයකට පසුය.සමුදුර හරහා ඔහු කළ වීර චාරිකාව ඔඩිසි - සමුදුරු සංහාරය වෙතින් විස්තර වෙයි.

Samuduru Sanharaya by Kumara Siriwardene is a Sinhala book published by Sooriya Publication, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).

Book details

Titleසමුදුරු සංහාරය (Samuduru Sanharaya)
AuthorKumara Siriwardene
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556565997
PublisherSooriya Publication

तकनीकी विवरण

उत्पाद सं.LKCR29BCGH
GTIN / बारकोड9789556565997
शिपिंग वज़न250 g
Randika
आपका उत्पाद सलाहकार

Randika नेता

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Randika से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें