Lakpura
Lakpura® · पुस्तकें

Ramanaweshaya

से₹474.58

From the publisher

සැන් ප්‍රැන්සිස්කෝ නගරය ඉමහත් ආන්දෝලනයට පත්කළ, සුප්‍රකට රොක් ගායක ජොනී බස්ගේ අභිරහස් කුරිරු ඝාතනය පිළිබඳ විමර්ශන කටයුතුවල නියැලෙන රහස් පරීක්‍ෂක නික් කරන්, වංචා සහගත, රැවටිලිකාරී ව්‍යාකූල ලෝකයකට අවතීර්ණව සිටියේය.

ජොනී බස්ගේ ඝාතනය සුරූපී කෝටිපතිනියක් වන ජනප්‍රිය ලේඛිකා කැත්‍රින් ට්‍රෙමෙල් නම් වූ සරාගී කාමිනියගේ රමණාවේශයේ ප්‍රතිඵලයක්ද? ප්‍රතිඵලයක්ද? එසේත් නැතිනම් අනුරාගී නාරිදේහිනී මනෝචිකිත්සක බෙත් ගානගේ අදෘශ්‍යමාන රංගනයක පිළිබිඹුවක්ද?

අනුරාගී රති සුව වින්දනයේ අන්තයට කිමිදෙමින් සැක, සංකාව, භීතිය, කුතුහලය සපිරි සංත්‍රාසයේ උපරිම ප්‍රවේශයන්ට පිවිසෙන මේ චරිත අත්විඳින ඛේදාන්තයේ බිහිසුණු ඉරණම කවරාකාරද?

Ramanaweshaya by Ranjith Kuruppu is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fantasy, Fiction, Translations.

Book details

Titleරමණාවේශය (Ramanaweshaya)
AuthorRanjith Kuruppu
LanguageSinhala
Pages215
CoverSoft Cover
ISBN9786242042565
PublisherFast Publishing (Pvt) Ltd

तकनीकी विवरण

उत्पाद सं.LKEN4ZE3EV
GTIN / बारकोड9786242042565
शिपिंग वज़न277 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें