From the publisher
රජය මගින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පොලොමක්. අපේක්ෂාව භංගත්වය අතෘප්තිය,ඉවසිල්ල යනුවෙන් වරුනැගෙනා යටහත්බව සහ ඒ අවසන පැන නැගෙන නොඉවසිල්ල සහ කෝපය මෙන්ම මානව සබද්තාවන්හි සංකීර්ණත්වය විදහා පෙන්වන කෙටි සංවාද පෙළක්.
Polima by Liyanage Amarakeerthi is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | පෝලිම (Polima) |
| Author | Liyanage Amarakeerthi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |



