Lakpura
Lakpura® · पुस्तकें

Pasku Da Thaniwu Sanduni

से₹189.83

From the publisher

අපි පොඩි ඉඩක් අත්තම්මාටත් ඉතුරු කර ගත්තා. ඉන්පසුව ටික වේලාවකින් දේව මෙහෙය පටන් ගත්තා. ඒ අතරතුර දී විශාල ශබ්දයක් ආවා. මාව විසිවී ඇදගෙන වැටුණා. මගේ අම්මා මගේ කකුල ළඟ ඇද වැටී සිටිනු බොඳ වී වගේ පෙනුණා.

අයියාත් පැත්තකින් වැටී සිටියා. තාත්තා මුණින් අතට වැටී සිටියා. මම නැගිටින්න උත්සහ කළත් නැගිට ගත නොහැකි වුණා. සිදු වූ දෙය මට තේරුම් ගත නොහැකි වුණා.

Pasku Da Thaniwu Sanduni by Nulara Nelindi Ekanayake is a Sinhala book published by Author Publication, listed under Children's Books, Story Books.

Book details

Titleපාස්කු දා තනිවූ සඳුනි (Pasku Da Thaniwu Sanduni)
AuthorNulara Nelindi Ekanayake
LanguageSinhala
Pages32
CoverSoft Cover
ISBN9786249682702
PublisherAuthor Publication

तकनीकी विवरण

उत्पाद सं.LK3XJMTV8G
GTIN / बारकोड9786249682702
शिपिंग वज़न100 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें